Pimples, oily skin, blackheads, whiteheads සහ acne marks නිසා confidence එක අඩු වෙනවාද?
හැමදාම mirror එකෙන් බලද්දි clear skin එකක් ගැන ඔයත් Worry වෙනවද?
එහෙනම් මේ ඔයාට අවශ්යම solution එක..
Pimple කියන්නේ අද කාලේ තරුණයන්ට විතරක් නෙවෙයි, වැඩිහිටි අයටත් තියෙන common skin problem එකක්. වැරදි skincare products, oily skin, stress, pollution, makeup residue, hormones වගේ දේවල් නිසා pimples නැවත නැවත එනවා. ඒ වගේම Sri Lanka වගේ climate එකක් තියෙන රටක dust එක, දහඩිය, pollution සහ excess oil නිසා Skin එක damage වෙලා acne problems වැඩිවීම සාමාන්ය දෙයක්. ඒ නිසා simple face wash එකක් විතරක් නෙවෙයි scientifically balanced skincare routine එකක් අත්යවශ්යයි.
ඒ නිසාම බොහෝ දෙනා search කරන්නේ “වැඩ කරන පිම්පල් ක්රීම් එකක්” ගැන. Cream එකක් ගත්තත් results නැතිවෙලා frustration වෙන අයත් ගොඩක් ඉන්නවා. ඒ අතරේ දැන් බොහෝ දෙනාගේ attention එක දිනාගෙන තියෙන්නේ Koxa By Dr. Cherry – Acne Control Range එක.
Koxa By Dr. Cherry Acne Control Range එක specially design කරලා තියෙන්නේ simple skincare routine එකක් විදියට pimples control කරලා, skin එක calm කරලා, acne marks reduce කරලා healthier looking skin එකක් ලබා දෙන්න.
Acne 1, 2, 3 Pack කියන්නේ මොකක්ද?
Koxa By Dr. Cherry Acne Control Range එකේ විශේෂම දේ තමයි acne problem ටිකෙන් ටික විසදන සාර්ථක විසදුමක් වීම. තවදුරටත් කීවොත් Oily & Acne-Prone Skin වලට විශේෂයෙන් නිර්මාණය කළ Complete Acne Care Routine එකක්.
Acne control range එක Acne control කරන අතරම තවදුරටත් skin එකේ health එකටත් උදව් කරනවා.
- sebum regulation
- eliminates blackheads and whiteheads
- minimizes pore size and unclogs pores
- reduce redness and swelling.
Acne 1 – Acne Control Face Wash
Acne Control routine එකේ first step එක තමයි proper cleansing. දවස පුරා face එකේ තියන oil, dirt, sweat සහ pollution නිසා pores clog වෙලා pimples හැදෙන්න පුළුවන්.
Acne 1 Face Wash skin එක deeply cleanse කරලා excess oil remove කරන්න support කරනවා.
එතකොට මේ Face Wash එකේ තියන main active ingredients හා ඒවගේ තියන Benefits මොනවද?
- Salicylic Acid - Pores ඇතුළට deep clean කරලා clogged oil සහ dirt remove කිරීමට help කරනවා වගේම Blackheads & whiteheads reduce කරන්නත් support කරනවා.
- Azelaic Acid - Redness calm කරලා acne-prone skin smoother-looking skin එකක් වෙන්න support කරනවා.
ඇයි ඔයා ඒකට කැමති වෙන්න ඕනේ,
- Deep cleansing
- Supports oil balance
- Fresh feeling skin
- Unclogs pores
- Blackheads and whiteheads අඩු කිරීමට උපකාරී වේ
Acne 2 – Acne Control Gel Cream
Redness, irritation සහ swelling reduce කරන්න help කරන නිසා pimples calmer සහ less visible වෙන්න support කරනවා.
එතකොට මේ Gel Cream එකේ තියන main active ingredients හා ඒවගේ තියන Benefits මොනවද?
- Salicylic Acid - Acne-causing buildup control කරලා breakouts manage කිරීමට help කරනවා.
- Azelaic Acid - Skin tone appearance improve කරලා post-acne marks appearance reduce කිරීමට support කරනවා.
- Niacinamide - Excess oil balance කරලා pores visibly minimized look එකක් ලබා දෙන්න help කරනවා.
ඇයි ඔයා ඒකට කැමති වෙන්න ඕනේ,
- Acne spot treatment
- Helps reduce redness
- Helps control sebum
- Helps calm breakouts
- Minimizes the appearance of pores
Acne 3 – Smoothing Moisturizer
Acne treatment use කරනකොට skin dryness සහ irritation ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා hydration maintain කරන soothing moisturizer එකක් ඉතා වැදගත්. Acne 3 Smoothing Moisturizer skin එක hydrate කරලා smoother හා healthier appearance එකක් maintain කරන්න support කරනවා.
එතකොට මේ Gel Cream එකේ තියන main active ingredients හා ඒවගේ තියන Benefits මොනවද?
- Niacinamide - Skin barrier support කරලා uneven skin appearance improve කිරීමට help කරනවා.
- Aloe Vera - Skin calm කරලා cooling & soothing feeling එකක් ලබා දෙනවා.
ඇයි ඔයා ඒකට කැමති වෙන්න ඕනේ,
- Lightweight hydration
- Smooth skin feel
- Helps soothe irritation
- Healthy glow support
- Acne routine balance කිරීම

Koxa Acne Control Range එක ඇත්තටම special වෙන්නේ ඇයි?
Acne cover කරන එකට වඩා important වෙන්නේ acne problem එක manage කරන එක.
Koxa Acne Control Range එක step-by-step skincare routine එකක් විදියට work කරලා cleaner, fresher සහ healthier-looking skin appearance එකකට support කරනවා.
Koxa By Dr. Cherry Acne Control Range එක දිගටම use ඔබට,
- Reduced oiliness
- Cleaner-looking pores
- Fewer breakouts appearance
- Calmer-looking skin
- Smooth & refreshed skin feel
Clear skin journey එක overnight miracle එකක් නෙවෙයි. Consistency, proper skincare routine සහ right products තමයි key එක.
ඔබ oily skin, pimples, blackheads, whiteheads සහ acne marks වලින් tired වෙලා නම්, Koxa By Dr. Cherry Acne 1, 2, 3 Pack එක ඔබේ daily skincare routine එකට perfect solution එකක් වෙන්න පුළුවන්.
Healthy-looking skin starts with the right care ✨